අද පාසල් වැසේ

අද පාසල් වැසේ

උග්‍ර ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට ගමන් පහසුකම් සපයා ගැනීමේ දුෂ්කරතාවය නිසා අද(17) දින පාසල් වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

මේ අනුව රජයේ සහ අනුමත පාසල් අද දින තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

ඉන්ධන අර්බුදය හේතුවෙන් අද පාසල් වසා තැබීමට තීන්දු කළ බව ද එම අමාත්‍යංශය කියයි.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image