සිකුරාදා නිවාඩු දිනයේ චක්‍රලේඛය නිකුත් කරයි

සිකුරාදා නිවාඩු දිනයේ චක්‍රලේඛය නිකුත් කරයි

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතාගේ අත්සනින්  රාජ්‍ය සේවකයන් සඳහා වන සිකුරාදා දින නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

එම චක්‍රලේඛය පහතින් දැක්වේ.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image