අභ්යාසලාභී උපාධිධාරීන් රැකියාගත කිරිමේ වැඩසටහන” යටතේ බඳවා ගත් උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ඌව පළාත් සභාවට අයත් සිංහල හා දෙමළ මාධ්ය පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම – අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය – 2022.08.22 දින වේ.
සිංහල නිවේදනය - සම්පූර්ණ විස්තර මෙතැනින්
සිංහල අයඳුම්පත්‍රය මෙතැනින් - ආදර්ශ සිංහල අයඳුම්පත්‍රය
