සේවයන් කිහිපයක් අත්‍යාවශ්‍ය කරමින් ගැසට් නිවේදනයක්!

සේවයන් කිහිපයක් අත්‍යාවශ්‍ය කරමින් ගැසට් නිවේදනයක්!

රජයේ සේවයන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විදුලිය, ඛනිජ තෙල්, රෝහල් සේවය අත්‍යාවශ්‍ය සේවයන් ලෙස ප්‍රකාශයට පත් කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

gazet