දිස්ත්‍රික්ක විසිපහටම හමුදාව කැඳවයි

දිස්ත්‍රික්ක විසිපහටම හමුදාව කැඳවයි

ජනාධිපතිවරයාට ඇති බලතල අනුව  මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදා සාමාජිකයින් රාජකාරීවල යෙදවීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පරිපාලන දිස්ත්‍රික්ක 25ම ආරක්ෂාව සදහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමට මෙමගින් අවසරය හිමිවනවා.