DO පත්වීම් ලැබූ ඔබට ගුරු සේවයේ රැකියා වරම් -මේ අවස්ථාව මඟ හැර ගන්න එපා

DO පත්වීම් ලැබූ ඔබට ගුරු සේවයේ රැකියා වරම් -මේ අවස්ථාව මඟ හැර ගන්න එපා

උතුරු මැද පළාතේ පළාත් සභා පාසල් වල පවතින ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියේ පුරප්පාඩු සඳහා පාසල් පාදකව, සංවර්ධන නිලධාරී ලෙස පත්වීම් ලැබූ උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීම – 2022 සඳහා අයඳුම්පත් කැඳවා තිබේ.

උතුරු මැද පළාතේ පළාතේ  පාසල්වල 01/2016 චක්‍රතල්ඛතේ අනුමත් ගරු කාර්ය මණ්ඩල සංඛයාව අනුව 2022.06.30 දිනට පවතිනෙ ගුරු පුරප්පාඩු 1993 ක් සඳහා පාසල් පාදකව බඳවා ගැනීම සදහා මෙලෙස සුදුසුකම් සැපිරූ අයගෙන් අයඳුම්පත් කැඳවා ඇත.

මේ සදහා අයදුම් කළ හැක්මක් පහත නිලධාරී කාණ්ඩයන්ට අයත් නිලධාරීන් සදහා පමණි.

  • උපාධිධාරින් රැකියාගත කිරීමේ වැඩසටහන - 2020 යටතේ බඳවාගනු ලැබූ සියලුම උපාධිධාරී අභ්‍යාසලාභීන්.

  • 2018 සහ 2019 වසරවලදී ක්‍රියාත්මක කළ "අභ්‍යාසලාභී උපාධිධාරීන් හට රජයේෙ ආයතනවල පුහුණුවක් ලබා දීම" වැඩසටහන යටතේ  උපාධිධාරීන් අභ්‍යාසලාභීන්
    ලෙස පුහුණුවට බඳවාගනු ලැබ 2020.01.01 සහ 2021.01.01 දින සිට සංවර්ධන නිලධාරී සේවයේ ස්ථීර පත්වීම් ලැබූ කණ්ඩායම.

  • ඩිප්ලෝමාධාරීන් බඳවා ගනු ලබන විෂයයන් සඳහා ඉහත 2020, 2019 හා 2018 කණ්ඩායම්වල ඩිප්ලෝමාධාරීන්.