ත්‍රස්ත පනත විරෝධතාකරුවන්ට ක්‍රියාත්මක කිරීම ගැන නීතිඥ සංගමයේ අප්‍රසාදය

ත්‍රස්ත පනත විරෝධතාකරුවන්ට ක්‍රියාත්මක කිරීම ගැන නීතිඥ සංගමයේ අප්‍රසාදය

මානව ධර්මයන්ට පටහැනි කුරිරු නීතියක් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරමින් එම පනතේ විධිවිධාන යොදාගෙන රජයට එරෙහිව විරෝධතාවල නිරත වූ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජය වෙත සිය දැඩි කණස්සල්ල ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.