රාජ්‍ය සේවය අද සිට සාමාන්‍ය පරිදි

රාජ්‍ය සේවය අද සිට සාමාන්‍ය පරිදි

අද සිට (24) දින රාජ්‍ය අංශයේ සේවකයින්ට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන ලෙස දන්වමින් මුදල් අමාතයංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු සමාගම්වල සේවකයින් අද සිට සාමාන්‍ය පරිදි රාජකාරියට වාර්තා කළ යුතු බව එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image