නව ආදායම් බදු පනත ගැසට් කෙරේ

නව ආදායම් බදු පනත ගැසට් කෙරේ

2017 අංක 24 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ඔක්තෝබර් 11 දින ගැසට් කර තිබේ.

මුදල් හා ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදි එම පනත් කෙටුම්පත ගැසට් පත නිකුත් කර ඇත.

එමගින්, දළ මාසික ආදායම රුපියල් 100,000 හෝ ඊට වැඩි මුදලක් උපයන්නේ නම් ආදායම් බදු ගෙවිය යුතු වේ.

නව ආදායම් බදු පනත