නව දේශීය ආදායම් සංශෝධන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

නව දේශීය ආදායම් සංශෝධන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

නව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඇඟලුම් කම්කහලක සාමාන්‍යාධිකාරිවරයෙක් ලෙස සේවය කරන යූ. එස්. රණවීර යන අයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

නව පනත මගින් ගෙවාගත නොහැකි ආකාරයේ බදුබරක් මහජනයා මත පැටවෙන බවත්, ඒ තුළින් මහජනවා දැඩි ආර්ථික අර්බුදයකට ලක්වන පෙත්සම්කරු පෙන්වා දී ඇති අතර, මෙහි වගඋත්තරතරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.