කොළඹ එක්සත් ජනපද තානාපති නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කරයි

කොළඹ එක්සත් ජනපද තානාපති නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කරයි

වසර 70 ඉක්මවන එක්සත් ජනපද-ශ්‍රී ලංකා මිත්‍රත්වය, හවුල්කාරිත්වය සහ ද්වීපාර්ශවීය සබඳ.ා සමරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජනපද තනාපති ජුලී චංග් මහත්මිය සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමනාකරණ උපලේකම් ජෝන් බෑස් මහතා ඇතුළු දෙරටේ නිලධාරින් හා පුරවැසියන්ගේ සහභාගිත්වයෙන් ඔක්තොබර් 28 දින එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නව ගොඩනැගිල්ල නිල වශයෙන් විවෘත කරන ලදි.

ඒ සඳහා එක්සත් ජනපද තනාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.