දැරියකට පහරදුන් ගුරුවරයා අත්අඩංගුවට

දැරියකට පහරදුන් ගුරුවරයා අත්අඩංගුවට

හුංගම ප්‍රෙද්ශයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියකට එම පංති බාර ගුරුවරයා විසින් අමානුෂික ලෙස පහරදුන් බව කියන ගුරුවරයකු හුංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එම දැරිය මේ වන විට තංගල්ල මූලික රෝහලේ ප්‍රතාකාර ලබන අතර, ගුරුවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.