අධිවේගී මාර්ග බස් වර්ජනයකට සැරසේ

අධිවේගී මාර්ග බස් වර්ජනයකට සැරසේ

ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් අධිවේගී මාර්ග බස් රථ වලින් අසාධාරණ ලෙස ටෙන්ඩර් ගාස්තු අය කිරීමට විරෝධය පා සියලුම අධිවේගී මාර්ග බස්රථ ලබන ඉරිදා (20) සිට ධාවනයෙන් ඉවත් වන බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධයස්ථානය පවසයි.

අධික ටෙන්ඩර ගාස්තු අය කිරීමෙන් අධිවේගී මාර්ග බස් රථ හේතුවෙන් තවදුරටත් බස් රථ ධාවනය කළ නොහැකි බවත් එම සංගමය පවසයි.