All Sections
නිවස
උපකාරක
කම්කරු නීතී
සමිති අධ්‍යාපනය
සංරක්ෂිත ලේඛන
සමිති නාමාවලිය
සාමුහික ගිවිසුම්
සමිති විත්ති
දෙස්
විදෙස්
සංක්‍රමණික
ජෝර්දානය
කටාර් රාජ්‍යය
මාලදිවයින
සෞදි අරාබිය
දකුණු කොරියාව
අරගල
නීතී පිටුව
සාහිත්‍ය හා නිර්මාණ
කවි පිටුව
සටන් පාඨ
දැනුම
වෙනත්
ශාස්ත්‍රීය
මතවාද
දුක්ගැනවිලි
විශේෂාංග
සංවිධාන
NLAC
ILO
C190 Ratification
C190 Documents
What Are You Looking For?
Popular Tags
විරෝධතා
පිටරට ලාංකිකයින්
දුම්රිය සේවා
ඇඳිරි නීතිය
අභ්‍යාසලාභී පත්වීම්
Workers
Union
Strike
Tamil
Archive
නිවස
උපකාරක
කම්කරු නීතී
සමිති අධ්‍යාපනය
සංරක්ෂිත ලේඛන
සමිති නාමාවලිය
සාමුහික ගිවිසුම්
සමිති විත්ති
දෙස්
විදෙස්
සංක්‍රමණික
ජෝර්දානය
කටාර් රාජ්‍යය
මාලදිවයින
සෞදි අරාබිය
දකුණු කොරියාව
අරගල
නීතී පිටුව
සාහිත්‍ය හා නිර්මාණ
කවි පිටුව
සටන් පාඨ
දැනුම
වෙනත්
ශාස්ත්‍රීය
මතවාද
දුක්ගැනවිලි
විශේෂාංග
සංවිධාන
NLAC
ILO
C190 Ratification
C190 Documents
බදාදා, අගෝ 5, 2026
දෙස්
2022-11-15
රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවකයින්ට හා සංක්‍රමිණිකයින්ට සෘජූව බලපාන අය වැය යෝජනා
දෙස්
2022-11-15
දෙස්
2022-11-15
සේවක සේවිකාවන් ආරක්ෂා කිරීම සඳහා කම්කරු ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ සිදුවී නැහැ. ඔවුන් රටේ ප්‍රගතිය නංවා ගැනීම සඳහා ඵලදායී ලෙස සහභාගී කරගත යුතුයි. කම්කරු නීතිය යල් පැන ගිය හා එකිනෙක හා සම්බන්ධයක් නොමැති බැවින් ආර්ථිකයට හා සේවක දෙපාර්ශවයටම ප්‍රතිලාභ සැලසෙන පරිදි තනි කම්කරු නීතියක් බලාත්මක කිරීමට යෝජනා කරනවා.
රාජ්‍ය ආදායමෙන් වැඩි කොටසක් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සහ වේතන වෙනුවෙන් වැය කළ යුතුයි සංවර්ධන කාර්යයන් වෙනුවෙන් මුදල් වෙන් වෙන් කිරීම අභියෝගයක් වී තිබෙනවා ඒ නිසා වත්මන් යුතු වලට ගැලපෙන පරිදි රාජ්‍ය සේවය සැපයීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනවා.
පෞද්ගලික අංශ සේවකයන්ට රක්ෂණාවරණයක් සකස් කරනවා.පෙනුමෙන් රක්ෂණ අරමුදල ස්ථාපිත කිරීමට යෝජනා කරනවා. රජයේ සේවකයන් සඳහා වන අග්‍රහාර රක්ෂණයෙන් ප්‍රතිලාභ ලැබෙන අතර පෞද්ගලික අංශය සඳහා ද එවැනි රක්ෂණයක් ලබාදීමට ලබාදීමට යෝජනා කරනවා.
සේවක භාර අරමුදල් පනත සංශෝධනය කිරීමට කටයුතු කරනවා.
විදේශ ගමන් බලපත් ගාස්තු සහ වීසා සහ අනෙකුත් ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කරනවා.
වාහන වියදම් ඉහළ යාම උද්ධමන තත්ත්වය නිසා රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් නිසා අසීරුතාවයකට පත්ව තිබෙනවා. තවත් වසරකින් රජයේ ආදායම වැඩි වනු ඇතැයි අපේක්ෂා කරනවා. ප්‍රශස්ත මට්ටමේ රාජ්‍ය සේවයක් ඇති කිරීමට හැකි වෙනවා 2023 වසර අග වන විට රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට සැලකිය යුතු සහනයක් ලබා දිය හැකි ඒවි යැයි සිතනවා පෞද්ගලික අංශයටත් ඒ වන විට සහනයක් දෙන්නට දෙන්න බලාපොරොත්තු වෙනවා
(ලංකාදීප)
Sujeewa Senarath |
[email protected]
පෙර
ඊළඟ
ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම
නිවස
උපකාරක
කම්කරු නීතී
සමිති අධ්‍යාපනය
සංරක්ෂිත ලේඛන
සමිති නාමාවලිය
සාමුහික ගිවිසුම්
සමිති විත්ති
දෙස්
විදෙස්
සංක්‍රමණික
ජෝර්දානය
කටාර් රාජ්‍යය
මාලදිවයින
සෞදි අරාබිය
දකුණු කොරියාව
අරගල
නීතී පිටුව
සාහිත්‍ය හා නිර්මාණ
කවි පිටුව
සටන් පාඨ
දැනුම
වෙනත්
ශාස්ත්‍රීය
මතවාද
දුක්ගැනවිලි
විශේෂාංග
සංවිධාන
NLAC
ILO
C190 Ratification
C190 Documents