කොවිඩ් රෝගින්ගේ වැඩිවීමක්

කොවිඩ් රෝගින්ගේ වැඩිවීමක්

මෙරට කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මරණ සංඛ්‍යාව ඉතාම අඩු අගයක් හෝ ශුන්‍ය තත්ත්වයක් ගත්තද දිනපතා සුළු වශයෙන් රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ඇති බවත්, ඒ නිසා සෞඛ්‍ය සිරිත් අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙයි

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image