මුද්‍රණ සේවකයින් වර්ජනයක

මුද්‍රණ සේවකයින් වර්ජනයක

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින් තමන්ට හිමි අතිකාල දීමනා ගෙවීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මුල් කර ගනිමින් එම වැඩ වර්ජනය ආරම්භ කර ඇත.

සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක වීමෙන් පසු 22 දින සිට වර්ජනයකට යොමු වූ බව වෘත්තීය සමිති ආරංචි මාර්ග පවසයි.