විදුලිබලේ ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

විදුලිබලේ ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව පත්කරන ලද කමිටුව විසින් ඉදිරිපත් කළ නිර්දේශවලට පූර්ණ කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර විශේෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

d454

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image