ආර්ථික ගැටලු සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයින්ට සහනයක්

ආර්ථික ගැටලු සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයින්ට සහනයක්
රාජ්‍ය සේවකයින්ට ආසන්නම සේවා ස්ථානයට මාරුවීම් ලබාදීමේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර තිබේ.
 
පවතින ආර්ථික ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.
 
අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර ඇත්තේ, අදාළ පාර්ශව සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවය.
 

ඒ් අනුව ඉදිරියේදී ඒ් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිත බව හෙතෙම අවධාරණය කර තිබේ.