සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව පොලිස්පති සමග සාකච්ඡාවක්

සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව පොලිස්පති සමග සාකච්ඡාවක්

සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවේ (LGBTQ ) නියෝජිත පිරිසක් හා පොලිස්පතිවරයා අතර හමුවක් (09) දින පොලිස් මූලස්ථානයේ දී පවත්වා ඇති අතර, එහිදි පොලිසිය සමග ගනුදෙනු සිදුකිරීමේ දී තමන් මුහුණ දෙන අපහසුතා වළක්වා ගැනීමේ අභිලාෂයන් පිළිබඳව මෙම සාකච්ඡාව පවත්වා ඇත.

මෙම සාක්චාව සඳහා  කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශ ලේකම්වරයාත් එම අමාත්‍යාංශයේ නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ද සහභාගී වී තිබේ.

එම සාකච්ඡාව සම්බන්ධයෙන් පොලිසිය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.