ගුරු-විදුහල්පතිවරුන් ගත් ණයට පොලිය වැඩි කරලා

ගුරු-විදුහල්පතිවරුන් ගත් ණයට පොලිය වැඩි කරලා

ගුරු-විදුල්පතිවරු ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රෙය් මහජන බැංකුවෙන් ලබාගත් "ගුරු සෙත" ණය සදහා 9.5% පොලීයට ගත් ණය මුදල් සඳහා 15.5% දක්වා ණය පොළී අනුපාතය ඉහල දැමීමට විරෝධය පළකරමින් ලංකා ගුරු සංගමයේ නියෝජිතයින් පිරිසක් මහජන බැංකුවේ මහා කළමනාකාරවරයා වෙත ලිපියක් බාරදීමට කටයුතු කළේය.

එහිදී ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියේ, බැංකු නිලධාරීන් ලිපිය බාරගත් බවත්, මේ පිළිබඳව බ්‍රහස්පතින්දා දින වනවිට ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලබාදෙන බවයි.

එම ලිපිය පහතින් දැක්වේ.