පාඩු ලබන තෙල් හා ශ්‍රී ලන්කන් බෝනස් ගෙවීම ගැන පරික්ෂණ

පාඩු ලබන තෙල් හා ශ්‍රී ලන්කන් බෝනස් ගෙවීම ගැන පරික්ෂණ

පාඩු ලබන සංස්ථා හා මණ්ඩල වෙත ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යංශය විසින් චක්‍රෙල්ඛයක් මගින් දැනුම් දී තිබුණ ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසා තිබේ.

රජයේ චක්‍රලේඛවලට පටහැනිව ප්‍රසාද දීමනා පිළිබඳ වාර්තාවක් පදනම් කරගනිමින් එහි සභාපතිවරුන්ගෙන් මේ පිළිබඳව කරුණු විමසා ඇත.