විදුලි ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

විදුලි ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

ජනවාරි මාසයේ සිට විදුලි ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් අනුමැතියරාත්‍රියේදී ලැබී ඇත.

කෙසේ වෙතත් විදුලි ගාස්තු සංශෝධනය පෙබරවාරි මස 15 වැනිදා වන විට සමාලෝචනය කිරීමේ පදනම මත ඇමැති මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම සමාලෝචනය සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සහ විද්වත් කමිටුව දායක කර ගැනීමට නියමිතය.