වෘත්තිය සමිති නායකයින් දෙදෙනා රිමාන්ඩ්

වෘත්තිය සමිති නායකයින් දෙදෙනා රිමාන්ඩ්

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයින්ට බැන තර්ජනය කළ බව කියන පැමිණිල්ලක් හේතුවෙන් වෘත්තීය සමිති නායකයකු වන සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා හා විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික යන අයයි.

ඔවුන් දෙදෙනා කොල්ලුපිටිය පොලිසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.