මහජන බැංකුව ණය පොළී අනුපාත ඉහළ දැමීම අත්හිටුවයි

මහජන බැංකුව ණය පොළී අනුපාත ඉහළ දැමීම අත්හිටුවයි

මහජන බැංකුව විසින් ණය පොළී අනුපාත 15.5% දක්වා ඉහළ දැමීමට ගත් තීරණය අත්හිටුවීම පියවර ගෙන තිබේ.

ඒ අනුව වෙළෙඳපොළ පොළී අනුපාත ඉහළ යාමට සාපේක්ෂව දැනට නිකුත් කර ඇති ණය සඳහා 15.5% දක්වා පොළී අනුපාත ඉහළ දැමීමට මහජන බැංකුව පසුගිය දා තීරණය කර තිබිණි.