උසස් පෙළ විභාගය අවසන් වනතෙක් විදුලිය කැපීමක් නෑ

උසස් පෙළ විභාගය අවසන් වනතෙක් විදුලිය කැපීමක් නෑ

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට එකඟතාවය පළවී තිබෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඒ අදාළ පාර්ශ්ව සමග මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවැති විශේෂ සාකච්ඡාවෙන් පසුවය.

එම නිවේදනය පහතින් දැක්වේ.