දුම්රිය වර්ජනය තාවකාළිකව නවතී

දුම්රිය වර්ජනය තාවකාළිකව නවතී

අද (10) දින ක්‍රියාත්මක කිරීමට නියමිතය තිබූ දුම්රිය වැඩවර්ජනය තාවකාළිකව අතුහිටුවන බව දුම්රිය නඟා සිටුවීම උදෙසා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඉන්දික දොඩන්ගොඩ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

එන්ජින් දුම්රිය සංගමයේ නිලධාරින් දෙදෙනකු මෙම වර්ජනයට එරෙහිව තීරණය ගැනීම නිසා වර්ජනය තාවකාලිකව නවතා දැමූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.