දුම්රිය ධාවනය යථා තත්ත්වයට

දුම්රිය ධාවනය යථා තත්ත්වයට

පසුගිය පෙබ. (11) දින සිට දෙමටගොඩ HLS ධාවනාගාරයේ රියදුරන් සේවා වාර වලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළ බව එහි සමිති ප්‍රකාශකයකු “වැඩබිමට“ පැවැසීය.

දුම්රිය රියදුරන් සේවයෙන් ඉවත්වන්නේ,  අතිකා දීමනා ඉල්ලුම් කිරීමේදි ඒවා ගෙවීමට පෙර අත්සන් නිවැරදිව තිබේදැයි එම ධාවනාගාරයේ අධීක්ෂණ කටයුතු කරන දිස්ත්‍රික් පරීක්ෂකවරයා (යාන්ත්‍රික) පරීක්ෂා කිරීම නිසා ඒ මහතා තනතුරෙන් තාවකාළිකව ඉවත් කිරිම මත මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය අතහිටවූ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා සිටියා.

සබැඳි පුවත්