පාස්පෝට් කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක්

පාස්පෝට් කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක්

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට වේලාව සහ දිනය වෙන්කරවාගත් පුද්ගලයින්ට අදාළ දිනයට පසු දිනයේ පැමිණ සිය විදෙස් ගමන් බලපත්‍රය ලබා ගන්නා ලෙසට ආගමන විගමන දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

පරිගණක දත්ත පද්ධතියේ  (13) දින අතිවූ බිඳවැටම හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමක් නොහැකි විම සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.