රෝහල්, විදුලි, ඛනිජ තෙල් අති විශේෂ සේවා  කරයි

රෝහල්, විදුලි, ඛනිජ තෙල් අති විශේෂ සේවා  කරයි

විදුලි බල සැපයීම, ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.

අදාළ ආයතනවලින් සපයනු ලබන සේවාවන් සමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය බැවින් එම සේවා අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින් දැක්වේ.