වෘත්තීය සමිති සඳහා නිලධාරින් මුදහැරීමේ තොරතුරු අඩුපාඩු නැතිව ඉල්ලයි

වෘත්තීය සමිති සඳහා නිලධාරින් මුදහැරීමේ තොරතුරු අඩුපාඩු නැතිව ඉල්ලයි

වෘත්තීය සමිති හා වෘත්තීය සමිති සම්මේලන කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් මුදාහැරීමේදී ලිපි ගණුදෙනු අවම සඳහා සහ මුදාහැරීමේ කටයුතු විධිමත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාන, ස්වේදශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා විසින් අමාථ්‍යංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානින් වෙත චක්‍රෙල්ඛනයක් නිකුත් කර ඇත.

වෘත්තීය සමිති කටයුතු සඳහා මුදාහරින නිලධාරයන්ගේ තොරතුරු අඩුපාඩු රහිතව නිවැරිදිව සම්පූර්ණ කර අදාළ මුදාහැරීමේ කාලසීමාට පෙර ඉදිරිපත් කිරීමට අදාළ නිලධාරින් දැනුවත් කරන ලෙස එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

එම චක්‍රෙල්ඛය පහතින් දැක්වේ

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image