සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වයට හා සෞඛ්‍ය වෘත්තීකයින් මුහුණ දෙන බලවත් පීඩාකාරී තත්ත්වයට ඉල්ලීම් පහක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති ඒකාබද්ධව හෙට (08) වැඩවර්ජනයක් සිදු කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවා ඇත.
එම ඉල්ලීම් වනුයේ,
කෙසේ වෙතත් අද (07) දින පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් වෘත්තීයසමිති නායකයින් සාකච්ඡාවක් සඳහා කැඳවා ඇති බව රවි කුමුදේස් මහතා “වැඩබිම“ කළ විමසීමකදී පවසා සිටි අතර, සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට දින වර්ජනය නැවැත්විය නොහැකි බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
සබැඳි පුවත්
