කෘෂි පර්යේෂණ නිලධාරිනියක් ඝාතනය කරයි

කෘෂි පර්යේෂණ නිලධාරිනියක් ඝාතනය කරයි

පොහොර නොදීමේ ආරවුලක් දුරදිග යාමෙන් තංගල්ල පොලිස් වසමේ වැලිආර, නෙටොල්පිටිය කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියක් හට තියුණු ආයුධයකින් පහරදී (27) දින ඝාතනය කර තිබෙනවා.

තම ක්ෂේත්‍ර රාජකාරි සඳහා යමින් සිටිය දී එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර, සැකකරු තංගල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.