වතුකරයට සේවකයින් නව වෘත්තීය සමිතියක් පිහිටුවයි

වතුකරයට සේවකයින් නව වෘත්තීය සමිතියක් පිහිටුවයි

වතුකරයේ ජනතාව විසින් "කඳුරට ජනතා බලය"  නව වෘත්තීය සමිතියක් පිහිටුවා ගෙන තිබේ.

එහි සමාරම්භක අවස්ථාව (05) දින හැටන් ප්‍රදේශයේ දී සිදු කෙරුණු අතර, වතුකරයේ ජනතාවගේ මෙතෙක් නොවිසඳුනු ගැටලුවලට විසඳුම් ලබා ගැනීමේ අරමුණින් මෙම නව වෘත්තීය සමිතිය පිහිටුවාගෙන ඇති බව වාර්තා වේ.