යෝජිත 'ප්‍රති-ත්‍රස්ත පනත' සමාලෝචනයට  නීතීඥ සංගමයෙන් කමිටුවක්

යෝජිත 'ප්‍රති-ත්‍රස්ත පනත' සමාලෝචනයට  නීතීඥ සංගමයෙන් කමිටුවක්

යෝජිත ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත සමාලෝචනය සඳහා ජ්‍යේෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පත්කර ඇත.