ගුරු පත්වීම් සඳහා අයඳුම් කිරීමට අවස්ථාවක් - අයඳුම්කල හැකි අවසාන දිනය අද

ගුරු පත්වීම් සඳහා අයඳුම් කිරීමට අවස්ථාවක් - අයඳුම්කල හැකි අවසාන දිනය අද

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2018/2020 වර්ෂවල පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට ගුරු සේවයට පත්වීම් ලබාදීම සඳහා වන තොරතුරු රැස්කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ncoe.moe.gov.lk ඔස්සේ එහි ඇති උපදෙස් පරිදි  අප්‍රේල් 21 සිට අප්‍රේල් 25 දින දක්වා එම ශික්ෂණලාභීන්ට ‍මේ සඳහා අයදුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකි වනවා.