මෙතෙක් සකස් කර නොමැති කම්කරු නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව සමාජ මාධ්‍යයන්හී අසත්‍ය තොරතුරු හුවමාරුවීම සම්බන්ධවයෙන් ඒම සමාජ මාධ්‍යවල හුවමාරු වන තොරතරු හා මෙයට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ කඩිනම් පරික්ෂණයක් කරන ලෙස පොලිස්පතිවරයා වෙත කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් ඉල්ලීමක් කර ඇත.
එම ලිපිය පහතින් දැක්වේ.

