ජාතික කම්කරු උපෙද්සක සභාවෙන් සමිති හතරක් දොට්ට

ජාතික කම්කරු උපෙද්සක සභාවෙන් සමිති හතරක් දොට්ට

ජාතික කම්කරු උපෙද්සක සභාවෙන් තම සමිතිය ඇතුළුව වෘත්තීය සමිති හතරක් ඉවත් කර ඇති බව නිදහස් වෙළඳ කළාප හා පොදු සේවක සංගමෙය් සමලේකම් ඇන්ටන් මාර්කස් මහතා වැඩබිමට පැවසීය.

මෙම ඉවත් කිරීම කිරීම කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් දේපාලනෙයන් තොරව ඍජුව පෙනී සිටන නිසාත්, තමන්ට හිතවත් පක්ෂවල වෘත්තීය සමිතිවලට සාමාජිකත්වය ලබාදී ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.