ඇයි අපි නිහඬ? හිංසනය අනුමත කරනවාද ? අයිතිවාසිකම් උල්ලංඝනය වීමට එකඟද?
- පවතින ජඩ පාලන තන්ත්රය තුළ නිතැතින්ම කම්කරුවන් ලෙස හිංසනයට ලක්වන ඔබට අයිතීන් වෙනුවෙන් හඩ අවදි කරන්න බැරි ඇයි?
- ජීවිත අරගලය තුළ කායිකව, මානසිකව, වාචිකව මෙන්ම ලිංගිකව ඔබට සිදුවන හිංසන විද දරා ගැනීම තුළින් සිදු වූයේ ඒවා තව තවත් උත්සන්න වීම නොවේ ද ?
- කියන්න කෙනෙක් නැද්ද?
- කියන්න බයයි ද?
- නිහඬතාවය බිදින්න.
#WAVE වෙත ඔබට වූ හිංසනය වාර්තා කරන්න.
ඉහත Link එක තුළින් WAVE App එක download කර ඔබට අවශ්‍ය සහය අපෙන් ලබා ගන්න.