තැපෑල අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කෙරේ

තැපෑල අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කෙරේ

තැපැල් සේවය (08) දා සිට අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධීපති ලේකම්වරයාගේ අත්සනින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ වන විටත් තැපෑල් වෘත්තීය සමිති විසින් කැඳවන ලද පැය 48ක වර්ජනය මේ වන විටත් ක්‍රියාත්මක වේ.  

ඊට අදාළ ගැසට් නිවේදනය පහත දැක්වේ.