2023දී කොළඹ නොර්වේජියානු තානාපති කාර් යාලය වසා දැමීමට තීරණය කරයි

2023දී කොළඹ නොර්වේජියානු තානාපති කාර් යාලය වසා දැමීමට තීරණය කරයි

ශ්‍රී ලංකාවේ පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලය වසා දැමීමට කටයුතු කරන බව කොළම නෝර්වේජියානු තානාපති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

ඒ අනුව 2023 ජූලි මස අග වනවිට තානාපති කාර්යාලය ස්ථිර වශයෙන් වසා දැමීමට තීරණය කර තිබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

එම නිවේදනය පහත දැක්වේ.