2024 අය – වැය අද

2024 අය – වැය අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ ‘අය වැය කතාව’ අද (13) දින දහවල් 12.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

අනතුරුව නොවැම්බර් 14දා සිට 21දා දක්වා, ඉරිදා දිනයන් හැර දින 7ක් විසර්ජන පනත් කෙටුම්පත (අය-වැය) දෙවන වර කියැවීමේ විවාදය පැවැත්වීමට නියමිත ය.