ඔන්ලයින් පනත සම්මතයි

ඔන්ලයින් පනත සම්මතයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී (24දා) වැඩි ඡන්දයෙන් සංශෝධන සහිතව සම්මත කරනු ලැබීය.

වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන හා විපක්ෂය විසින් ඉල්ලා සිටියේ මෙම පනත කල් තමා සියලු දෙනා සමග සාකච්ඡා කර නව පනත් ගෙන එන ලෙසයි.