සාකච්ඡා සාර්ථකයි, වර්ජනය සතියකින් කල් යයි - සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය

සාකච්ඡා සාර්ථකයි, වර්ජනය සතියකින් කල් යයි - සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය හා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිළධාරින් අතර පැවති සාකඡාව සාර්ථක බවත්, එම සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා කමිටුවක් පත්කළ බවත් "වැඩබිම" කළ වීමසීමකදී සෞඛ්‍ය සන්ධානයේ නායකයකු පවසා සිටියේය.

ඒ අනුව එම සාකච්ඡාවල ප්‍රතිඵල අනුව ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට ගන්නවාද නැද්ද තීරණය කරන බවයි.

මේ සම්බන්ධව මුදල් අමාත්‍යංශය විසින් එම සාකච්ඡා ඉදිරියට ගෙ යාම සඳහා පත්කළ කමිටුව පහතින් දැක්වේ.