පසුගියදා මාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ හා විදේස් සංවිධානවල දැඩි විරෝධය හමුවේ ආණ්ඩු විසින් සම්මත කරගත් මාර්ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පනත පිළිබඳව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කර ඇත.
සබැඳි පුවත්
එම නිවේදනය පහතින් දැක්වේ.



