ත්‍රස්ත පනත ගැන ශ්‍රේෂ්ඨාධීකරණයේ තීන්දුව ප්‍රකාශයට පත්කරයි

ත්‍රස්ත පනත ගැන ශ්‍රේෂ්ඨාධීකරණයේ තීන්දුව ප්‍රකාශයට පත්කරයි

ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ අභියෝගයට ලක්කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තීන්දුව කතානායකවරයා වෙත ඉදිරිපත් කර තිබූ අතර එය පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී අදාළ තීන්දුව පාර්ලිමේන්තුව වෙත ඉදරිපත් කරන ලදි.

අදාළ තින්දුව පිළිබඳව කතානායකවරයා විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.