දුම්රිය වර්ජනය අත්හරී

දුම්රිය වර්ජනය අත්හරී

අද (මාර්තු 05) මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනය අත්හැර දැමූ බව ලොකොමෝටිව් රයදුරු සංගමයේ ප්‍රකාශකයෙක් "වැඩබිම" ට පැවසීය.

තමන්ට හිමි නියමිත උසස්වීම් පිළිබඳ ඉල්ලීම් ලබාදීමට එකඟවීම මත මෙම වර්ජනය අතහැර දැමූ බව ඔහු වැඩිදුරටත් පවසා සිටීයේය.