වැඩතහනම් කළ දුම්රිය ස්ථානාධිපතිවරු සේවයේ පිහිටුවයි

වැඩතහනම් කළ දුම්රිය ස්ථානාධිපතිවරු සේවයේ පිහිටුවයි

පසුගියදා නගරාන්තර ‘පොඩි මැණිකේ’ දුම්රියේ වායූසමන කළ පළමු පංතියේ මැදිරියක ප්‍රවේශපත් නොමැතිව ගමන් කළ විදේශිකයන් දෙදෙනෙක්ට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනම් කළ දුම්රිය ස්ථානාධිපතිවරු දෙදෙනා සහ නියාමකයවරයා සේවයේ පිහිටූ බව දුම්රිය ස්ථානෘධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා “වැඩබිම“ කළ විමසීමකදී පැවසීය.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image