අනධ්‍යයන සේවක වර්ජනයට විසඳුම් නෑ

අනධ්‍යයන සේවක වර්ජනයට විසඳුම් නෑ

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කරන ලද වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල කටයුතු සම්පූර්ණයෙක්ම අකර්මණ තත්ත්ව ඇත.

අන්තර් විශ්වවිද්‍යාල වෘත්තිය සමිති මහා සම්මේලනය සඳහන් කළේ මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් රජය තවමත් යහපත් ප්‍රතිචාරයක් දක්වා නැති බවයි.

මේ සම්බන්ධයෙන් රජය යහපත් ප්‍රතිචාරයක් ඉදිරියේදී නොදැක්වුවහොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එලෙඹෙන බව ය.