පුද්ගලීකරණය ගැන කාදීනල්තුමාට සංදේශයක් බාරදෙයි

පුද්ගලීකරණය ගැන කාදීනල්තුමාට සංදේශයක් බාරදෙයි

ටෙලිකොම් විකිණීම සහ රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව, පසුගියදා ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණේ නායකයින් සහ අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සමඟ විශේෂිත සාකච්ඡාවක්  පැවති අතර ඒ සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් සංදේශයක් එතුමන් වෙත වෘත්තීය සමිති පෙරමුණ විසින් පිළීගන්භාවන ලදි.

රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව උන්වහන්සේට ද කළ හැකි උපරිම ක්‍රියාමාර්ගයන් ඉදිරියේදී ගනු ලබන බවට ද විශේෂයෙන් අවධාරණය කරන ලදී.