ගුරු-විදුහල්පති එකමුතුවේ පූජ්‍ය උලපනේ සුමංගල හිමි රක්ෂිත බන්ධනාගාරයට

ගුරු-විදුහල්පති එකමුතුවේ පූජ්‍ය උලපනේ සුමංගල හිමි රක්ෂිත බන්ධනාගාරයට

ගුරු-විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමින් වහන්සේ ඇතුළු දෙනෙකු අද (22) දින ඇතුළු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ නාරාහේන්පිට, දාබරේ මාවතේ පිහිටි පැල්පත් නිවාස කීපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යෑමේදී ඊට බාධාකර විරෝධතා දැක්වීම මත මෙම බන්ධනාගාරගත කිරීම කර ඇත.